The Mozilla address book driver requires the <tt>SUNWzlib</tt> package. This package is not part of the minimum Solaris operating system installation. If you require access to the Mozilla address book, then add this package to your Solaris operating system using the command "<tt>pkgadd</tt>" from the installation CD.
Mozilla ලිපින පොත් ධාවකයට <tt>SUNWzlib</tt> පැකේජය අවශ්‍ය වෙයි. මෙම පැකේජය අවම Solaris මෙහෙයුම් පද්ධති ස්ථාපනයේ කොටසක් නොවේ. ඔබට Mozilla ලිපින පොතට ප්‍රවේශ වීමට අවශ්‍ය නම් ස්ථාපන CD එකෙන් "<tt>pkgadd</tt>" විධානය ලබා දීමෙන් ඔබගේ Solaris මෙහෙයුම් පද්ධතියට මෙම පැකේජය එක් කරන්න.
To enable touchpad scrolling, add the following lines to the "<tt>C:\Program Files\Synaptics\SynTP\SynTPEnh.ini</tt>" configuration file, and restart your computer: